(උපුල් හේරත්)
ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය ඉදිරිපිට රථගාලෙන් ඉවත් කළ අනවසර කඩ යළි එම පුද්ගලයන් බලහත්කාරයෙන් තාවකාලික ඉදිකිරීමට සූදානම් වෙද්දී උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම ස්ථානයේ ඉදිකර තිබූ වෙළෙඳසල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,පොලිසිය, හා විහාරස්ථානයේ නියෝගයන්ට අනුව ඉවත් කර තිබුණි.
නැවතත් එම අනවසර ඉදිරකිරීම් කරද්දී කලාප බාර පුරාවිද්‍යා නිලධාරිනි එම්.ඩී වසන්ති දිසානායක මහත්මිය සමඟ දැඩි ආවේගශීලී වචන හුවමාරුවක් ද සිදු විණි.
එහිදී උද්ඝෝෂණකරුවන් කියා සිටියේ,අපි මෙම වෙළඳසල් ඉදිකිරීමෙන් නතර කරනවා ඔබතුමියට පුළුවන් නං අපිට මේ දවස් දෙක කන්න - බොන්න දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අභයගිරියේ ඉවත් කළ අනවසර ඉදිකිරීම් යළි හදයි
යෝගා Sunday, 12 June 2022 04:43 PM
කාටවත් නීතිය අතට ගන්න දෙන්න එපා. උසාවි දාන්න. පරිප්පුවක් කාලා පාඩමක් ඉගෙන ගනියි.
sugathSunday, 12 June 2022 05:58 PM
මේ අය මල් විකුණා සුළු මුදලක් හම්බ කරන්ට තැත්කරන අහිංසක මිනිස්සු. මේ අයට මෙතන ඉන්න දෙන්න බැරිනම්, වෙන තැනක ඔවුන්ගේ වෙළඳාම් කර ගැනීමට ඉඩ දිය යුතුයි...!
චන්දන Monday, 13 June 2022 07:16 AM
මෙයාලා අපිට හරි කරදරයක්... වාහනයක් දාන්න බැහැ. හරස් කරගෙන... ඒ කරදර නැති විදියට වෙළඳාම කරගන්න..
දුමින්ද Sunday, 12 June 2022 07:55 PM
මේ අමාරු කාලේ මනුස්සයෙක්ගේ අදායමක් නැති කරන එක හොඳ මදි නේද? කව්රුත් සතුටින් ඉන්න දවසක් ආවාම අතිශය අත්‍යාවශ්‍ය නොවන නීතිත් ක්‍රියාත්මක කරන රටක් හදමු නේද? ගිය මාසේ මම මෙතැනින්ම මනුස්සයෙක්ගෙන් රූප කොළයක් ගත්තා. එයා කිව්වේ ගොවිතැන් කරන්න විදියක් නෑ කියලා ඉස්සර වගේ... එත් හිඟාකන්නේ නැති, හොරකම් කරන්නේ නැති අහිංසක මිනිස්සු...!