IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අපේ නිල ලාංඡන භාවිත කළොත් බලාගෙනයි

විජය පුවත්පත් සමාගමේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත වන ඩේලි මිරර් සහ සිංහල පුවත්පත වන ලංකාදීප යන පුවත්පත් දෙකෙහි වෙබ් අඩවිවල ඇති නිල ලාංඡන ඇතැම් පාර්ශ්ව  අවභාවිත කරනු ලබන බව අප ආයතනයට දැනගන්නට ලැබී ඇත.

මහජනතාව රැවටීමේ අදහසින් ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු මෙලෙස අප ආයතනයේ ඉහත පුවත්පත් දෙකෙහි නිල ලාංඡන අවභාවිත කරන බව ද තොරතුර  අප ආයතනය සතුව තිබේ.

මෙලෙස අපගේ නිල ලාංඡන අවභාවිත කරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු අප ආයතනයේ මාධ්‍යවේදීන්ගේ ලිපි පළ නොකරන අතර ඩේලි මිරර්,ලංකාදීප සහ විජය පුවත්පත සමාගමට කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවූ විවිධ තෙවන පාර්ශවීය වෙබ් අඩවි වෙත පරිශීලකයන් යළි යොමු කරයි.

මෙම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටුවල පළකරන අන්තර්ගතයන් සඳහා කිසිදු ආකාරයකින් ඩේලි මිරර්,ලංකාදීප සහ විජය පුවත්පත සමාගම කිසිඳු ආකාරයක වගකීමක් දරන්නේ නැත.

අපගේ සමාගමේ නිල ලාංඡන අනවශ්‍ය ලෙස භාවිතා කිරීම පිළිබඳව අපි අදාළ බලධාරීන් දැනටමත් දැනුවත් කර ඇත.

 



අදහස් (1)

අපේ නිල ලාංඡන භාවිත කළොත් බලාගෙනයි

බකල ජයා Saturday, 22 February 2025 12:00 PM

ලෝගු කියලා තියෙනකොට මම හිතුවේ ආගම් පලහිලව්වක් කියලා. මං බයවුණු තරමක්!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site