IMG-LOGO

අපොස ප්‍රශ්න පත්‍ර බලන්න ඇවිත් විරෝධයේ

(සුමිත් පොතුපිටිය)

අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ලකුණු සටහන් කිරීමේ නිරත ගුරුවරුන් ඉන්ධන ඉල්ලා  කළුතර නගරයේදී විරෝධතාවක නිරත වෙති.

විභාග මධ්‍යස්ථාන අංක 104 කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ සිට පාගමනින් කළුතර ගාලු පාරට පැමිණ විරෝධතාපුවරු අතැතිව විවිධ විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නියැලී සිටිති.

ඉන්ධන ගැටළුවට අද දිනයේ දී  විසඳුමක් නොලදහොත් ප්‍රශ්න පත්‍ර බැලීමෙන් ඉවත් වන බව ඔවුහු පවසති.



අදහස් (6)

අපොස ප්‍රශ්න පත්‍ර බලන්න ඇවිත් විරෝධයේ

sa Monday, 20 June 2022 11:34 AM

ඔයාල නේද යහපාලනය එපාකියල ඝෝට සර්ව ගෙනාවෙ දැන් එපාද? වැඩිකරපු 10000 ගැනවත් ගුණගරුකකමක් නැති ඔබට ඔව හොද පාඩම්. කලගුන සලකන්න පුරුදුවෙන්න. කුහක නොවන්න. එතකොට රිසල්ට් එක ‌හොඳවෙයි. මේ විනාසයට රජයේ සේකයෝද වග කිවයුතු බව බැසිල් කිව්වා මතනෙ.

:       3       4

මැක්ස් Monday, 20 June 2022 11:59 AM

මේ ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහගේ චක්ගෝලයෝ හිතා ඉන්නේ ලංකාවේ තෙල් ළිං තියෙනවා කියල ද?

:       8       8

ධනුෂ්ක Monday, 20 June 2022 01:06 PM

ආ මේ ඉන්නේ සර්ලාගේ චක්ගෝලයෙක්. ඔබතුමා දන්නවද සර් එන්න කලින් තෙල් ළිං නොතිබුණත් ලංකාවේ තෙල් තිබ්බා කියලා...!

:       1       3

BamunuarachchiMonday, 20 June 2022 05:00 PM

ඒ කාලේ තිබුණු තෙල් රජය පාඩු විඳගෙන ඔහෙලාට අඩුමිලට දීපු නිසා තමයි රටට කෙළ වුනේ කියලා දන්නවාද? තෙල් තිබෙන කැනඩාවේ ගැසලින් ලීටරයක් රුපියල් වලින් 254ට දෙනකොට අපිට රජය තෙල් ලීටරය දුන්නේ රුපියල් 150ට අඩුවෙන්....

:       0       0

Roshan Monday, 20 June 2022 12:27 PM

ඔවුන්ට වර්ජනය කරන්න වෙලාවේ තෙල් ඕනෑතරම් තියෙනවා. වැඩ කරන්න තමයි වෙලාව නැත්තේ...!

:       4       3

uk ran Monday, 20 June 2022 12:57 PM

JVP සමිති කාරයො. රට වලටම දානව ගොන් හරක්.

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 187 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 220 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site