IMG-LOGO

අ‘පුර ඉන්ධන හලක ඉන්ධන සඟවලා හමු වෙයි

(බී.ජී. චතුරංග සහ උපාලි ආනන්ද)

අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813 ක්, සහ පෙට්‍රල් ලීටර් 1540 සොයා ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන ප්‍රධාන නිළධාරී එම්. බී.සී.ඒ පෙරේරා මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක්  අද (20දා) කටයුතු කලහ.

පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය ද සමග එහි ගොස් මෙම ඉන්දන තොගය සොයාගෙන ඇත

පසුව පොලිසිය සහ පාරිභෝගික අධිකාරියේ සහායෙන් එම ඉන්ධන තොගය බෙදා දීමට කටයුතු කළේය.



අදහස් (1)

අ‘පුර ඉන්ධන හලක ඉන්ධන සඟවලා හමු වෙයි

diss Monday, 20 June 2022 04:05 PM

එතකොට වැරදි කාරයොන්ට දඩුවමක් නැද්ද? එතකොට මහින්ද මේ රටටට කලේ මොකක්ද?

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 187 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 220 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site