IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අප්පුහාමිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජිනීවා ගියේ ලංකාව පාවා දෙන්නට හෝ කේලම්  කියන්නට නොවේ යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර්  අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.

ඒ ගමන ගැන මාධ්‍යයෙන් වැරදි කතාවක් ප්‍රචාරය කර තිබූ බව කී අප්පුහාමි මහතා එම ප්‍රචාර කළ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කීය.

තමා එහි ගියේ පෞද්ගලික මුදලින් බව කී හෙක්ටර් අප්පුහාමි මහතා ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සැසිවාරයේ පෙරහුරුවක් ලෙස අධ්‍යනය කිරීම සඳහා මෙවර සැසිවාරයට සහභාගී වූ බව සඳහන් කළේය.



අදහස් (4)

අප්පුහාමිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

Bamunuarachchi Tuesday, 17 October 2023 11:55 AM

තමන්ගේ සල්ලි වලින් ගියා නම් බීල පාරේ වැටිලා හිටියත් අපිට කමක් නැහැ

:       0       18

Kule Tuesday, 17 October 2023 12:07 PM

මෙන්න බබාලා

:       0       10

මැක්ස් Tuesday, 17 October 2023 12:27 PM

කසිප්පු මන්ත්‍රීලා සමඟ ඇයි හොඳයිකම් පැවැත්තුවාම ඔය වගේ දේවල් වෙනවා අප්පුහාමි මන්ත්‍රීතුමා.

:       0       0

Perera Tuesday, 17 October 2023 01:44 PM

වයසක අයත් ඒ කාලේ ජිනීවා දුවලා තියෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site