
(අංජුල මහික වීරරත්න)
පසුගිය මහ මැතිවරණයේදී රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කලත් රට හදන්නට හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මිනිස්සුන් තේරුම් ගෙන ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රට හදන සැලැස්ම තිබෙන්නේ එජාපය සතුව නිසා රටේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ වැඩ කරන්නට හැකියාව තිබෙන බව විජයවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සම්මේලනයට සහභාගී වෙමින් විජයවර්ධන මහතා මේ බව පැවසීය.
"අපිට විරුද්ධව හිටපු පොදු ජන පෙරමුණ එක්ක එකතුවෙලා මේ රට හදන්න අපිට පුළුවන් නම් සමගි ජන බලවේගය ,ජනතා විමුක්ති පෙරමුණ, දමිළ සංවිධානය,ඕන කෙනෙක් එක්ක එකතු වෙලා මේ රට හදන්නට අපි සූදානම් කියන පණිවිඩය අපි මතක් කළ යුතුයි. රට ගොඩ ගන්න ඉදිරියට එන ඕනෑම බලවේගයක් එක්ක එකතුවෙලා මේ රට ගොඩ ගන්න අපි සූදානම් යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
413
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපිට ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්
[email protected] Sunday, 11 February 2024 05:40 PM
අනේ මගේ කට..!
sam Sunday, 11 February 2024 08:00 PM
"අපිට විරුද්ධව හිටපු පොදු ජන පෙරමුණ එක්ක එකතුවෙලා මේ රට හදන්න අපිට පුළුවන් නම් සමගි ජන බලවේගය ,ජනතා විමුක්ති පෙරමුණ, දමිළ සංවිධානය,ඕන කෙනෙක් එක්ක එකතු වෙලා මේ රට හදන්නට අපි සූදානම් කියන පණිවිඩය අපි මතක් කළ යුතුයි. TRUE...
Chandima Monday, 12 February 2024 05:56 AM
ජවිපෙ ආණ්ඩුවටත් හේත්තු වෙන්නද යන්නේ ?