(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවත් සෙනසුරාදා (27) ස්වීඩනයේ නක්කා අවුලාහිදී එරට වේලාවෙන් පස්වරුවේ ජන හමුවකට සහභාගි වීමට නියමිත බවත් ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව මෙම සංචාරය සංවිධානය කරයි.
යාපනය අවරන්ගල් නැගෙනහිර නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බවට අච්චුවේලි පොලිසිය පවසයි.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බ
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව පවසයි.
අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023(2024)විභාගය හෙට( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘‘වැඩි අවදානය යොමු කළ ය
සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී 17 හැවිරිදි බාල වයස්කරුවකු ඝාතනය කර ඇති බව පානදුර උතුර ප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනුර ස්වීඩන් යයි
රනේ Thursday, 25 April 2024 08:27 PM
අනුර දිසානායක සහෝදරයා කියලා ලියන්න.
සිල්වා Thursday, 25 April 2024 08:28 PM
වෙන්න ජනාධිපතිවරයාට හැමදාම රට සවාරි. සැබෑ ජනාධිපති වුණොත් ඇඳුම් මාරුකරන්න හරි ලංකාවට ගොඩ බහින්නේ... නැතැයි...
HafeelFriday, 26 April 2024 04:26 PM
එතුමා යන්නේ මහජන මුදලින් නොවේ. එතුමාගේ විදේශ සංචාරවලට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නේ එම රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්...!
wgn Thursday, 25 April 2024 08:43 PM
තව යන්න තියෙන්නෙ වනාටු වලට විතරයි
ranjan Thursday, 25 April 2024 11:00 PM
ජාතික ජනබලවේගයට ජය වේවා !!!
videv nugawela Friday, 26 April 2024 01:58 AM
අනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර
ගමේ එකාලා Friday, 26 April 2024 02:36 AM
පොහොට්ටුවෙ දසබල සේනාවත් බලාගෙන ඉන්නේ ආරාධනා කරනකම්?
gamini perera Friday, 26 April 2024 05:32 AM
අනුර ඔයා යන්නෙම ධනවාදී රටවල් වලටමයි.ඇයි කියුබාවට යන්නේ .නැත්තේ ඔබේ jvp පක්ෂයක් වගේම එකක් ඒ රට බංකොලොත් නිසාද ?දැන් ඔයා යන්නෙත් ජනාධිපති යන ලිබරල් මගේම යි .ඒ ගැන මට දුකයි
Bandara Friday, 26 April 2024 05:57 AM
මෙයා දැන් වැඩිපුරම ඉන්නේ රට....
Asanka Friday, 26 April 2024 06:27 AM
ස්වීඩනයේ බැංකු වල සල්ලි හංගනවා කියන්නේ ඇත්තද ?
ලලිත් පුෂ්පකුමාර Friday, 26 April 2024 11:46 AM
ලෝකය පුරා විසිරී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සංවිධනය කරමින් බංකොලොත් කරපු රට ගොඩගන්න උත්සාහ කරන දක්ෂ නායකයෙක්
පිටිගල මිලානෝ Friday, 26 April 2024 12:14 PM
හොරකම් කරපු සල්ලියි රත්තරනුයි ගන්න ස්වීඩන් යනවෝ….
Milano Friday, 26 April 2024 07:13 PM
අපි නොදන්න පිටිගල...
පිටරැටියා Friday, 26 April 2024 12:53 PM
වහලුන්ට අවුල් වගේ. දූෂිත දේශපාලුවෝ අනික් අයව මනින්නේ තමුන්ගේ මිම්මෙන්. අනුර එන්නේ අපේ ආරාධනාවකට...!
Prasanna Saturday, 27 April 2024 09:45 PM
මාලිමාවේ UN දැම්මම ගුලි කාලා පිස්සු කෙලිනවා