
(ගයාන් සූරියආරච්චි)
බිරියගේ අනියම් සැමියා විසින් තියුණු ආයුධ පහරදී නීත්‍යානුකූල සැමියා ඊයේ (23) ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 42 වයසැති රාගම නරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
එම ඝාතනය සම්බන්ධයෙන් අනියම් සැමියා සහ බිරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මරණ කරුගේ නරන්ගොඩපලුව නිවෙසට පැමිණ මෙම ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනියම් සැමියාගේ පිහි පහරින් සැමියා මරුට
රංබොඩ Friday, 24 May 2024 11:56 AM
දැන් මේ අනියම් සැමියා හිරේ යනවා. කාන්තාව නැවත වෙනත් අනියම් සැමියෙක් සොයා ගන්නවා. මේ දුස්සීල ක්‍රියාවේ නිමාව දුකම තමයි.
Nihal Friday, 24 May 2024 08:55 PM
ඕකා ඉවරයක් කරලා දාන්න ඇනවුම කරන්නේ කතනේ,
Bunny Preena Saturday, 25 May 2024 09:44 AM
හොර අඹු සැමි සම්බන්ධකම් සහ එවැනි අනියම් සම්බන්ධකම් නිසා ඇතිවන මිනිස් ඝාතන දැන් බොහොම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේවා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ...