IMG-LOGO

අන්තරේ පා ගමන කොටුව දෙසට

(මුදිතා දයානන්ද)

අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් ගන්නා බව අප වාර්තා කරුවෝ පවසති.

සිසු වීර දිනය සහ ජනාධිපති සහ අගමැති වහා තනතුරුවලින් ඉවත්විය යුතු බවට බල කරමින් මෙම පා ගමන සංවිධානය කර ඇත.

කොළඹ පුරහලින් මෙම පා ගමන ආරම්භ වූ අතර සුළු වාහන තදබදකයක් ද පවතින බව වාර්තා වෙයි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: හිමත් මතීෂ)



අදහස් (14)

අන්තරේ පා ගමන කොටුව දෙසට

mahel Monday, 20 June 2022 04:04 PM

මේ තව එක කොටසක්... තමුන් ඉගෙන ගන්නෙත් නැහැ ඉගෙන ගන්න කෙනෙකුට ඉන්න දෙන්නෙත් නැහැ. සදහටම ස්ට්‍රයික්, පිකටිං, පාගමන්... මොන කරුමයක්ද මන්දා මේ අය...? ගෝඨාභය ගෙදර යන්න.

:       7       30

senaMonday, 20 June 2022 06:29 PM

ඉගෙන ගන්නේ කොහොමද? අවුරුදු 2ක් කැප්පස් වහලා. ලියන්න කොළ නැහැ. යන්න බස් නැහැ. කන්න බත් නැහැ.

:       24       6

darmeMonday, 20 June 2022 07:55 PM

ඇයි ඕක අරලා තිබ්බ කාලේ ඉගෙන ගන්න බැරිද? ඕකේ ලොක්කා අවුරුදු 10 ක් තිස්සේ කැම්පස්... ඩිග්‍රිය නොගෙන පොල් ගාන්නද? නැත්තං රට ගිනි තියන්නද කැම්පස් අවේ..? මාත් කැලණියේ ඩිග්‍රිය 2006කළා.. අපේ කාලෙත් අන්තරේ ඔහොම තමයි...

:       0       0

සුජිත් පල්ලේවත්ත Monday, 20 June 2022 08:53 PM

ඔය නැහැ කියලා කියන තුනම අරගල, උද්ඝෝෂණ කරද්දි ලැබෙන්නේ කොහොමද? එතකොට එන්න බස් තියෙනවා, කන්න බුරියානි ලැබෙනවා... පෝස්ටර්, බැනර් යනාදී දේත් අඩුවක් නැහැ. වුවමනාව විසඳුම් නොව.. අර්බුදයන් නඩත්තු කිරීම පමණයි...

:       3       12

රනවකTuesday, 21 June 2022 06:06 AM

ලප කුමාර වියදම් කරන්නෙ ඔවට තොපිට සේරම නිකන් රජයෙන් දෙන ඵක මදිද. කන්න නැත්තන් පුන්චි අම්ම ගෙන් ඉල්ලන් කාපියව්.

:       0       0

චන්දන Tuesday, 21 June 2022 06:59 AM

මේ රට විනාශ කරන්නේ ආණ්ඩුව විතරක් නෙවෙයි . ජෙප්පොන්ගේ රස්සාව ත් ඒකම තමා. 88 89 කාලෙ කරපුව ම තමා තවමත්. විදෙස් ආධාර නවත්වන්න සෑහෙන උත්සාහ කරනව. මල මිනී මතින් හරි බලය ගන්න බලන්නෙ. හැබැයි මතක තියාගන්න ඡන්දෙ ආවම උපරිම 5% යි.

:       0       0

SUNIL MILANO Monday, 20 June 2022 04:19 PM

මේ කාලකන්නි අපතයන් තව තවත් රට විනාස කරනව. ඇයි මුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි?

:       11       44

"සුද්දගේ රටේ සිට" Monday, 20 June 2022 06:35 PM

මේ කාලය වෙනකොට මගේ ටිකට් විකුණන ආයතනය හරහා සංචාරකයින්ට ලංකාවට එවන්න ටිකටි 7000ක් විකුණනවා...! ඒ පෙරහර කාලය නිසා.. මම අද නිතරම ලංකාවට යන අයට ටිකට් විකුණන්න හැදුවා. එවිට මේ පෙලපාලි යන අන්තිම පින්තූරය මට 'වට්සැප්' කරලා එවලා තිබුණා. මෙන්න රටේ තත්වය කියලා ... පාරේ වම් පැත්තේ කාර් පෝලිම... දකුණු පැත්තේ පෙලපාළි ... ඒ නිසා අපි යන්නේ නැහැ කියලා කිව්වා..! මෙහෙම ගියොත් රට ගොඩ ගන්න නම් බැරිවෙයි සැහෙන කාලයකට ..!

:       2       21

"පෙළපාලි-ඇඳිරියම" Monday, 20 June 2022 04:27 PM

දැන් නම් මේ පෙළපාලි දැකලම පිටරැටියන්ගෙ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ..! කඳුළු ගෑස් වෙනුවට මුන්ට වෙන ගෑස් එකක් ගහලා දෑස් "පෙළපාලි-ඇඳිරියම" කරලා දාන්න..!

:       10       38

sharm warn Monday, 20 June 2022 05:08 PM

අඩු ගානේ මේ ළමයි පාරට බැස්සේ වින්දිතයෝ කියා ගන්නා අයගේ මෝඩකම්වල අග්‍රඵලය නිසා විඳින දුක ඉවර කරන්න කියලාවත් නොතේරෙන රට මෝඩයින්... මෙතන පොරවල් වෙන්න හදනවා.

:       29       7

darmeMonday, 20 June 2022 07:58 PM

.ඕකෙ ලොක්ක අවුරුදු 10 ක් තිස්සේ කැම්පස්.ඩිග්‍රිය නොගෙන පොල් ගාන්නද නැත්තං රට ගිනිතියන්නද කැම්පස්කෙහෙල්මලක් කියෝනව.වින්දිතයින් වෙනුවෙන් නෙමෙයි ජෙපි පෙරටු දේශපාලනේ ලනු ගිලල ඔය. අවේ.මාත් කැලණියේ ඩිග්‍රිය 2006.අපේ කාලෙත් අන්තරේ ඔහොම තමා.

:       0       0

mahee Monday, 20 June 2022 05:19 PM

රටේ ආරක්ෂක අංශ පාලනය කරන්නේ ජනාධිපති.... කොන්දක් නෑ. ඕක අගමැතිටම දීලා යන්න.

:       14       14

nimal Monday, 20 June 2022 05:54 PM

දැන් ඉතින් විශ්ව විද්‍යාල වහලා නිසා සිරිත් පරිදි මුන් රැල පාරේ බෙරිහන් දෙන්න පටන් ගනියි.

:       3       25

විජේ Monday, 20 June 2022 06:44 PM

ජීවිතකාලෙ පුරාවටම ඇදපු චිත්‍ර, එකඑකාගෙ ලනු කාලා රතු පාටටම කොටුකරන්න එපා දරුවනේ. ඉස්සෙල්ලාම උබලට වඩා අවුරුදු 20ක් 30ක් ජේශ්ට උත්තමයෙක්ගෙන් අහලා මෙන්න මේ දේ තේරුම්ගන්න. රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන, අද පාර්ලිමේන්තුවෙ ඉන්න සෑහෙන දෙනෙක් විශ්වවිද්‍යාලය කාලෙදි ඔයාලා වගේමයි. ඒත් විශ්වවිද්‍යාලයෙන් පස්සෙ එයාල සහ ඔයාලගෙ පාර්ලිමේන්තු නියෝජනය අතර මොකද්ද තියන සම්බන්දෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site