IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අන්තරේ පාගමන කොළඹ දෙසට

 

(ඉන්දිකා රාමනායක)

 ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට  විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කළ   විරෝධතා පා ගමනක්    ශ්‍රි ජයවර්ධනපුර සරසවියෙන් ආරම්ක කර ඇත.

ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු යන තේමාව ඔස්සේ  මෙම විරෝධතාව  සංවිධානර කර ඇත.

 විරෝධතාව  විජේරාම මංන්දිය සිට කොළඹ බලා ගමන් ගන්නා අතර, ඒ හේතුවෙන් හයිලෙවල්  පාරේ දැඩි රථවාහන තදබදයක්  දක්නට ලැබේ.



අදහස් (3)

අන්තරේ පාගමන කොළඹ දෙසට

ජුනයිඩ් Thursday, 05 May 2022 03:58 PM

සිස්ටම් චේන්ජ් කරන්න කළින් හරියට ඉගෙන ගෙන ඉමු නේද මල්ලිලා.. B.A. උපාධිය වත් සම්පූර්ණ කරගෙන ඉමු. කාගෙවත් පද වලට කස්තිරම් අල්ලලා හරියන්නෙ නෑ. අවුරුදු හතලිහකට පෙර නුඹලා වගේම ඇන්දුනා. 1983 මැතිවරණයක් ඉල්ලලා උද්ඝෝෂණ 13 ක් කරලා පොලිසියෙන් ඉල්ලගෙන කෑවා, නුවරදී, කටුගස්තොටදි. අවුරුදු 40කට පස්සේ නුඹලත් ඇන්දිලා ජෙප්පන්ට, පෙරෙට්ටන්ට කඩේ යනවා. තව කාලෙකින් නුඹලගෙ දුවා දරුවනුත් ඔය මුලාවෙන්ම පෙලපාලි යනවා සිකුරුයි. නුඹලා කැට හොල්ලලා හොයන සල්ලි වලින් පෝන් රීලෝඩ් දාගෙන, බුරියානි කාලා මහ එවුන් රඟාවි. නුඹලා නැති වේවි.

:       32       12

Charitha Thursday, 05 May 2022 06:51 PM

මේවගේ බරපතල ප්‍රශ්න වලට රටක් මුහුණදෙන වෙලාවක, මුලු රටම ජුනයිඩ් වගේ හිතුවොත් කොහොමද? ජුනයිඩ් දැක්කම, දැනීම මීට වඩා හොඳ විදියකට වෙනස් වෙනවා නම් රටට හොඳයි. තමාටත් තියෙන ප්‍රශ්න අනිත් අය විසඳලා දෙනකන් පැත්තකට වෙලා ඉන්නේ නැතුව තමන්ගේත් යුතුකම කරන්න ඕනේ. විශ්ව විද්‍යාල ළමයෙකු ඉගෙන ගන්නවා වගේම සමාජ යුතුකම් හා වගකීම් තියෙනවා.

:       3       15

කිරිපුතා Friday, 06 May 2022 10:48 AM

මේ හැමදාම පාරේ ඉන්න ළමයි. 1977 ඉඳන් පටන් අරන් කෝවිඩ් සහ වර්තමාන ආණ්ඩුවේ ඇතැම් ගොන් වැඩ නිසා ලිස්සලා ගහින් අපායේ දොරකඩට හේත්තු වෙලා ඉන්නේ අපි. මේ ළමයින් සහ රටම අකර්මණ්‍ය කරන හර්තාල්වලින් අපට පුළුවන්ද අපාය⁣ට නොවැටී ඉන්න? මේ සියලු ව්‍යාපාරවලින් අපි තව තවත් අපායේ දොරටම හේත්තු වෙලා අපායටම වැටුණාම තේරෙයි සියල්ලන් පිටුපස කුමන්ත්‍රණයක් තිබුණු වග...! 

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 599 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17499 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site