IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අන්තරේ කැඳවුම්කරුගේ පෙත්සම විභාගයට

(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

තමන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිමෙන් මූලික අයිතිවාසිමක්  කඩවී ඇතැයි සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

දැනට රැඳවුම් බාරයේ සිටින වසන්ත මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍යවාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.



අදහස් (4)

අන්තරේ කැඳවුම්කරුගේ පෙත්සම විභාගයට

Amara Thursday, 10 November 2022 03:29 PM

මේ පුද්ගලයා කොතරම් සරසවි සිසුන්ගේ මානව හිමිකම් උල්ලන්ගනය කර ඇතිද​?

:       18       6

sharm warn Thursday, 10 November 2022 03:51 PM

ශ්‍රෙශ්ඨාදිකරණයත් දවස් 90 යනකල් හිටියෙ ඇයි? මුදලිගේ අද කරන දේ හෙට ඔබෙ දරුවට හෝ ඔබටම විය හැකියි.. අවදියෙන් ඉන්න..

:       3       13

gunda Thursday, 10 November 2022 05:47 PM

විශ්ව විද්‍යාල වල වර්තමාන ශිෂ්‍ය සමිති කරන්නේ අමූලික බොරුවක්.ඔවුන් කරන්නේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම මගින් රටම විනාශ කිරීමයි .මේවා NGO කුමන්ත්‍රණ

:       0       0

ජයලත් Friday, 11 November 2022 05:47 AM

මේක මහත්තය නෙවෙයි නේද දරුවෙක් කියල කියන්නෙ SF හෙමත් කියන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site