(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල වාහාම විවෘත කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (14) පෙරවරුවේ සංකේත සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
මෙම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වීය.
‘සරසවි වසා වසර 2 යි, සියලු සිසුන් සඳහා සරසවි වහා විවෘත කරනු’, ‘කොතලාවල පනත වහා අහෝසි කරනු’ සහ සිසුන් මහ පාරේ ආණ්ඩුව මර නින්දේ’ ලෙස පාඨ සටහන් පුවරු රැගෙන එහිදී විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ උද්ඝෝෂණය කළහ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ සංකේත සත්‍යග්‍රහය සතියක කාලයක් ක්‍රියාත්මක කරන බවයි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අන්තරේ කොටුවේ සත්‍යග්‍රහයක
ජුණ්ඩප්පුවා Monday, 14 March 2022 05:42 PM
කාලෙකින් හොඳට කුණු යන්න නාගන්නත් බැරි වුණා නේද මල්ලිලා..?
ජුණ්ඩප්පුවා Monday, 14 March 2022 06:07 PM
කාලෙකින් හොඳට නා ගන්නත් බැරි වුණා නේද මල්ලිලා..? සබන් කැට ටිකක් රෙඩිකර ගත්තද?