IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අනතුරින් තරුණයෙක් මරුට

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන - වතුරාව මාර්ගයේ වෙම්බියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වු රිය අනතුරකින් තරුණයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව කලවාන පොලිසිය පැවසිය.

මෙම අනතුර ඊයේ (26) වනදා රාත්‍රී කාලයේ සිදු වී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ කලවාන කුඩුමීරිය ප්‍රදේශයේ පදිංචි රම්පටිගේ තිනුල පන්සිලු නැමති දාහත් හැවරිදි තරුණයකු බව කලවාන පොලිසිය පැවසිය .

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මියගිය තරුණයාගේ ඥාති සොයුරියක් හා පියා බව පොලිසිය පැවසිය.

 ඔහුන් මැණික්වැලිගම ප්‍රදේශයේ කොටහලු මගුල් උත්සවයකට සහභාගී වී යමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පැවසිය.



අදහස් (0)

අනතුරින් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site