IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනතුරින් උසස් පෙළ සිසුවා මරුට

(මදුශානි අබේසිංහ)

පොළොන්නරුව බකමූණ - ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ අධ්‍යාපන ලබන සිසුවකු මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නිකපිටිය ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු 18 ක් වයැසති ලකිදු පින්සර නමැති සිසුවෙකි.

ඔහු බකමූණ මහසෙන් ජාතික පාසලේ උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලබන සිසුුවකු බවද  පොලිසිය කියයි.

මියගිය සිසුවා ඔහුගේ මිතු‍ෙකු සමග යතුරුපැදියේ පිටුපස ගමන් කර ඇති අතර, යතුරුපැදිය . මාර්ගයේ ගමන් කර ලොරි රථයක ගැටී, මෙම අනතුර සිදුව තිබේ.

රිය අනතුර සිදුකළ අනෙත් යතුරුපැදි කරු පලාගොස් ඇති බවද පරීක්‍ෂණ පවත්වන බකමූණ පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

අනතුරින් උසස් පෙළ සිසුවා මරුට

Nimal 1 Friday, 28 June 2024 09:50 AM

ඉවක් බවක් නැතිව දරුවන්ට යතුරු පැදි අරන් දෙන දෙමව්පියන්ට මේවා හොඳ පාඩම් .නමුත් අපේ අය කවදාවත් පාඩම් ඉගෙන ගන්නේ නැහැ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site