IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනතුරට පත් ධීවරයන් තිදෙනෙකු නාවික හමුදාව බේරා ගනියි

(යොහාන් භාසුර)

ත්‍රිකුණාමලය පිටත වරාය ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී, අනතුරට පත් වූ කුඩා ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීම‍ට සමත්වූ බව නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානයට අයත් පී 244 වෙරළබඩ මුර යාත්‍රාව, ත්‍රිකුණාමලය පිටත වරාය මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදි, එම මුහුදු ප්‍රදේශයේ පෙරලී අනතුරට පත්වූ කුඩා ධීවර යාත්‍රාවක් පිළිබඳව කළ නිරීක්ෂණයේදී යාත්‍රාවේ සිට මුහුදට වැටී සිටි ධීවරයින් තිදෙනෙකු මුදාගෙන නිරුපද්‍රිතව ගොඩබිම වෙත යොමු කළ බවත් එම ධීවරයින් තිදෙනා ත්‍රිකුණාමලය චීන වරාය සහ කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවත් නාවික හමුදාව සඳහන් කරයි.



අදහස් (0)

අනතුරට පත් ධීවරයන් තිදෙනෙකු නාවික හමුදාව බේරා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site