IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘

(ඉන්දිකා රාමනායක)

‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ 614 ෙදනෙක්ට විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු  මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ දී විසිර ගියහ.

මෙම පිරිසට නිලධාරීන් 19 දෙනකු හා සෙසු නිළයන් 595 දෙනකු සිටි බව යුද හමුදාව පවසයි

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහභාගි විය

 



අදහස් (10)

‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘

mewan Monday, 31 October 2022 04:13 AM

ඕවා ඉගෙනගෙන ඊට පස්සේ අහිංසක මිනිස්සුන්ට පයින් ගහන්න...

:       11       112

jayasekaraMonday, 31 October 2022 03:06 PM

ඇයි ගංවතුරක්, නාය යෑමක් ආවොත්... මිනිස්සුන්ව බේරගන්න වැස්සේ තෙමි තෙමී...

:       49       7

Perera Monday, 31 October 2022 04:51 AM

අරගල කාරයින්ව උස්සලා පොළවේ ගහන හැටිද පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ..?

:       6       42

Kamal Monday, 31 October 2022 08:06 AM

බදු වැඩි කලේ මෙයාලට පඩි ගෙවන්න තමයි. ලක්ෂ ගාණක හමුදාවක් ඉන්නේ ඇමරිකන් ආක්‍රමණයක් ආවොත් මුහුණ දෙන්න...

:       8       45

SL Monday, 31 October 2022 08:17 AM

SF - ආදරෙයි හැමෝටම

:       8       11

Dilan Silva Monday, 31 October 2022 11:10 AM

"අපේ බදු මුදල් විනාශය කරා..." අනේ අපි දහඩිය ලේ කඳුළු මතින් ගෙවන බදු සල්ලි වලින් නේද මේ? අනේ කරුණාකර දැන් හමුදා සෝබන නවත්තලා මිනිස්සුන්ගේ බදුසල්ලි ටික සෞඛ්‍යයට හා අධ්‍යාපනයට පමණක් යොදවන්න...

:       14       81

jayasekara Monday, 31 October 2022 02:51 PM

කුහක කමෙන්ට් දාන කට්ටියකුත් තාම ඉන්නවා ශ්‍රී ලංකාවේ..!

:       83       5

SujeewaTuesday, 01 November 2022 05:11 AM

ඒවාට ධනාත්මකව බලන්න දේශද්‍රෝහීන් පිරිසකුත් ඉන්නවා

:       0       1

malaka Tuesday, 01 November 2022 07:56 AM

කරුණාකර ආරක්ෂක අංශවලට අවලාද නැගීමෙන් වලකින්න .සොල්දාදුවෝ අවරුදු 20 ක් 22 ක් රටට සේවය කරන්නේ ඔයවගේ පටු අරමුණකින් නෙමෙයි .අවුරුදු 5 න් 5ට එන ආණ්ඩු වලට කොහොමත් පක්ෂ වෙලා වැඩ කරන්න ඕන .ඒක තමයි එයාලගේ රාජකාරිය. තමන් කැමැති පාලකයෝ ආවම එක විදියක් , අකමැති අය ආවම තව විදියක් එයාලට බැහැ . ඔවුන්ට අනදෙන පාලකයෝ පාලනය කරගත්තානම් මේ සොල්දාදුවන්ට බනින්න වෙන එකක් නැහැ. අනිත් කාරණාව තමයි දිනපතා විශ්‍රාම යන සොල්දාදුවෝ පුරප්පාඩු පිරවීම අනිවාර්යයි රටක යුද්දයක් තිබුනත් නැතත් මේ අවශ්‍ය පිරිස සිටිය යුතුයි. එයාලා කරන්නේ යුද්ද කරන එක විතරක් නෙමේ. තව එකක් ඒ අංශ වල අනවශය වියදම් අඩුකර ගන්න එක වෙනම වැඩක්. ඒ වගේම මේ අයගෙ ශ්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක අදාල පාර්ශව කරන්න ඕන වැඩක්

:       1       1

jayasekara Tuesday, 01 November 2022 09:44 AM

ආදරෙයි හැමදාමත් ....... ජය ජය ජය ජයවේවා........

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 191 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1051 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site