
(බිමල් ශ්‍යාමන් ජයසිංහ- )
සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහනපොලිසිය කියයි.
තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහා රෝහල වෙත ඇතුළත් කරඇත. එයින් 56 හැවිරිදි කාන්තාවගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ඊයේ (12) රාත්‍රී 11.45 ට පමණ මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි.
වැලිපැන්න පන්විල ප්‍රදේශයේ කුඩා දරුවන් ඇතුළු 12 කුගෙන් පිරිසක් අනුරාධපුර වන්දනාවේ ගොස් යළිත් අධිවේගී මාර්ගය ඔස්සේ නිවස කරා පැමිණෙමින් සිටියදී සංචාරකයන් පිරිසක් ගැනීම සඳහා ගාල්ල ප්‍රදේශය කරා යමින් සිටි මෝටර් රථය වෑන් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ
Nihal Dharmatileke Sunday, 13 April 2025 12:39 PM
බොහෝ රියදුරන් එළවන්නේ නිදිමතින්, වතුර බොමින්, ඔලුව අතගාමින්, රේඩියෝ එක හයියෙන් දමමින්, වේගයෙන් අඩුවැඩි කිරීම නිදිමත රියදුරෙකුගේ පෙරනිමිතියි.