(චාපා මධුභාෂිණී)
හිගුරක්ගොඩ කළාප අධයාපන කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන නිළධාරියෙක් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාල නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළදාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
අත්අඩංගුවට ගත් නිළධාරියා හිගුරක්ගොඩ කළාප අධයාපන කාර්යාලයේ සංවර්ධන අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කරන ලද වයස අවුරුදු 39 පමණ වන පුද්ගලයකු බව විමර්ෂණයන්හිදී අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිඝණක අපරාධ විමර්ෂණ මහනුවර ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අධ්‍යාපන සංවර්ධන නිලධාරිය නිරුවත් ඡායා සෙල්ලමක