(රංජන් කස්තුරි)
ඉදිරි වසර 25ක කාලයක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් මණඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමටත් එහිදී ජනාධිපතිවරයා යෝජනා කළ අතර ඊට අනුමැතිය හිමි වූ බව ද බන්දුල ගුණවර්ධන මහතා කීය.
ජනාධිපතිවරයා,අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළත් එම කමිටුව දස දෙනකුගෙන් සමන්විත බව ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් හදන්න කැබිනට් අනුමැතිය
didaL Wednesday, 26 April 2023 10:11 AM
හොඳයි