(ඉන්දිකා රාමනායක)
බම්බලිපිටි මුහුදු මාවතේ ව්‍යායාම වල නිරතවෙමින් සිටි පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකුගේ රුපියල් ලක්ෂ 8 ට අධික වටිනා රන් මාලය කඩාගෙන පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනකු ජම්පටාවීදියේ දී අද (14) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
පැමිණ’ලිකරු ප්‍රසිද්ධ රන්බඩු හලක අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරන බවත්, වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන් පොළක නැවතී සිටින ඔහු ඉකුත් (12) දින පෙරවරුවේ වැල්ලවත්තේ සිට බම්බලපිටිය දෙසට ව්‍යායාම සදහා ගොස් සිටියදි ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන් අධ්‍යකවරයාගේ රන් මාලය කඩාගෙන පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ පැමිණ’ල්ලකට අනුව විමර්ශන කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් කොල්ල කෑ පවුම් 5 ට අධික රන් මාලය ඔවුන් රුපියල් ලක්ෂ 4 1/2 ක මුදලකට උකස් තබා මුදල් බෙදාගෙන ඇති බවත්, ඔවුන් තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්න් බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අධ්‍යක්ෂ ජනරාල්ගේ ලක්ෂ 8 ක මාලය කැඩූ දෙදෙනෙක් දැලේ
ravin Tuesday, 14 March 2023 07:12 PM
කොර වාට්ටුව..?