
(විමුක්ති එස් රුද්‍රිගු)
නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇති නමුත් මැයි මාසයේද සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනු ඇතැයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
පසුගිය අප්‍රේල් මාසයේදී සෙල්සියස් අංශක 28.12 උෂ්ණත්වයක් නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වූ අතර එය 1901 වසරෙන් පසුව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය විය.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධික රස්නයට නවයක් බිලි
රංජිත් Saturday, 04 May 2024 01:41 PM
සෙල්සියස් 28ක්...? මෙහෙත් 35යි 36යි
නිමල් Saturday, 04 May 2024 04:37 PM
වෙබ් මාස්ටර් තමුන් ලියන දේ ප්‍රසිද්ධ කරන්න කලින් එක් වරක්වත් කියවන්න...