
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හිගුරක්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි බෙදන සහ ඇස්කිකි ක්‍රියාත්මක කරන පුද්ගලයා පුද්ගලයෙකුගෙන් රුපියල් 20000 ක අල්ලස් මුදලක් මින්නේරිය පංචකර්ම රෝහල තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මින්නේරිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
.හිගුරක්ගොඩ දිසා අධිකරණයේ මෙම මස 31 වෙනිදින වීමට නියමිත නඩුවක් වසර දෙකකින් පසුව අධිකරණයේ කැඳවීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් එම පුද්ගලයාගෙන් රුපියල් 25000 ක මුදලක් ඉල්ලා එකී මුදල රුපියල් 20000 ක් අඩුකර ඉල්ලා ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ සේවකයා අල්ලස් ගනිද්දී මාට්ටු
Kanthi pma Thursday, 04 July 2024 10:34 AM
ඕකේ ඉන්න kks පගාව ගහලා හම්බ කරනවා, ලෝයර් නඩු කතා කරලා හම්බ කරනවට වඩා