(පී.බී.ගාර්දිය වසම්)
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙ දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී ඉකුත් 15 වැනි දා පළා ගිය මත් ලෝලියකු කුඩාවැල්ල ධීවරවරායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
සැකකරු මත් ද්‍රව්‍ය පානයට අමතරව නිවාස, කොල්ල කෑම් රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අධිකරණයෙන් පැන්න කුඩ්ඩා මාසයකට පසු මාට්ටු