(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධිකරණයට බලපෑම් කලොත් අධිකරණය මීට වඩා දැඩිව ක්‍රියාත්මක වෙිවි යැයි පක්ෂයේ ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මැතිවරණය පැවැත්වීමට මුදල් දෙන්නැයි මෑතකදී අධිකරණය නියෝගයක් ලබාදී තිබෙන බව පැවසූ කිරිඇල්ල මහතා ආණ්ඩුව දැන් අධිකරණය සහ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩන බව කියමින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්න මතු කරන්නට පටන් ගෙන තිබෙන බව කීය.
මෙවැනි දේ කරන්නේ අධිකරණය සහ මැතිවරණ කොමිසම මෙල්ල කිරීමට බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අධිකරණයට බලපෑම් කළොත් මීටත් දැඩි වෙිවි