IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අධිකරණයට නාවොත් දේශබන්දු අත්අඩංගුවට ගන්නවා

(ගයාන් සූරියආරච්චි)

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණ නියෝගයට අනුගත නොවුණ හොත් සැකකරුවන් නීතිය හමුවට රැගෙන එන ක්‍රමවේදවලට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

දේශබන්දු තෙන්නකොන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් කීපයක් යොදවා විමර්ශන සිදුකළ ද මේවන විට ඔහු නීතියට අනුගත නොවී කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ දුරකතන සම්බන්ධතා වර්තා සහ රැදී සිටින ස්ථාන පිළිබදව පරික්ෂණ සිදුකර ඇති බවද මනතුංග මහතා කීය.



අදහස් (7)

අධිකරණයට නාවොත් දේශබන්දු අත්අඩංගුවට ගන්නවා

රම්බොඩ Thursday, 06 March 2025 04:12 PM

එතුමා හිටපු පොලිස් පති.

:       31       6

chamThursday, 06 March 2025 04:59 PM

දැන් ඉන්න පොලිස්පති.

:       7       12

Kazi Shajahan Thursday, 06 March 2025 04:47 PM

ඔච්චර අමාරුවෙන් ඔයාලා ගෙනාවට පස්සේ ඇප අරන් එළියට යනවා. අඩු ගානේ හැංගිලා හිටිය එකටවත් දඬුවමක් දෙන්නේ නැද්ද?

:       2       28

dds Thursday, 06 March 2025 06:20 PM

ඔය කණ්ඩායම් අවශ්‍යම තැන් දෙකක් තවම පරීක්ෂාකරලා නැහැ. නැති හැමතැනක්ම මේ වෙනකොට හොයලා බලලා ඉවරයි.

:       1       15

Nihal Dharmatileke Thursday, 06 March 2025 08:40 PM

මෙච්චර දවස් කිව්වා නේද අත් අඩංගුවට ගන්නේ කියලා ආයෙත් කියනවා අත්අඩංගුවට ගන්නවා කියලා... මීට වැඩිය ලේසි නැද්ද මේ සැරේ ‘‘ කකුල් අඩංගුවට ගන්නවා..‘‘ කිව්වා නම්...!

:       0       0

Rifan Thursday, 06 March 2025 08:41 PM

සාමාන්‍ය මනුස්සෙයක් මේ විදියට ක්‍රියා කළා නම් පොලිසිය ක්‍රියා කරන්නේ කොහොමද? එතකොට නීතිය තදයි

:       0       12

අරැන Saturday, 08 March 2025 02:04 PM

පොලිසිය කරන්නේ තනිකරම බොරුවක්... පොලීසිය දන්නවා ඉන්න තැන...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site