
( මහින්ද නිශ්ශංක)
අද (27) හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අද රාත්‍රී 7.30 ට සහ හෙට උදේ 7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ද අනිද්දා බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7.05 ට සහ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.30 ට එම විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද සිට 29 දක්වා කොටුව - බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා