IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අද සිට විදුලිය කපන්නේ නෑ

( යොහාන් බාසුර )

විදුලි කප්පාදුව අද ( 16)  සිට අත්හිටුවන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

අද  පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

විදුලි ගාස්තු  සීයයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉකුත් 14 දා හිමි විය.

 

 



අදහස් (20)

අද සිට විදුලිය කපන්නේ නෑ

අනුර Thursday, 16 February 2023 11:20 AM

ලයිට් කපන්නෙ නැතිවුනාම පාවිච්චිය වැඩි වෙනවා. එතකොට බිල වැඩි වෙනවා . ඒ නිසා අපිම ලයිට් කපාගෙන ඉමු.

:       6       34

Lakmal Thursday, 16 February 2023 11:23 AM

අප්පා වගේම කාලකන්නියෙක් තෝ

:       8       50

අබිලින් Thursday, 16 February 2023 11:36 AM

කැපුවත් දැනෙන එකක් නැහැ .මොකද 15 දින සිට උඹත් උඹේ ගෝලයො රොත්තත් එකතුවෙලා සොක්කන්ගෙ බෙල්ලම කපපු නිසා කියලා කියන්න පුළුවන්

:       8       33

චන්දන Thursday, 16 February 2023 11:54 AM

ස්විච් එක දාන වාරයක් පාසා තමන්ගේ නොමැරී මැරී ඉන්න තාත්තා ත් අම්මා ත් මතක් වෙනවා . කොහොමටත් ආයෙ ඡන්දෙ ඉල්ලගෙන නම් එන්න එපා. මූසලයා .

:       7       36

Chandana Thursday, 16 February 2023 11:55 AM

විදුලිය නොකපා හිටියට වැඩක් තියේද .මිනිස්සුන්ගේ බෙල්ල කපලා ඉවරයි .මුන්ගේ හොරකම් වංචා දූෂණ සියල්ලේම වියදම් ජනතාවගේ හිස මතට තියලා තව පොර ටෝක් දෙනවා.මහ චන්දයක් එනකම් අපි නොඉවසිල්ලෙන් . මුන්ව ගෙදරටම යවන්න

:       8       25

මැක්ස් Thursday, 16 February 2023 12:53 PM

කලබල වෙන්න එපා චන්දන. පළාත් පාලන චන්දෙ හෙට අනිද්දා තිබ්බම ජවිපෙ බලයට ඇවිත් හොරු අල්ලලා විදුලි බිල අඩු කරලා දෙනවා. මේ දුක් විඳින අන්තිම දවස් කීපය නේද කියල හිතලා සැනසෙන්න.

:       8       19

Sisira Thursday, 16 February 2023 12:09 PM

ඔබවත් චන්දෙදී කැපෙනවා

:       5       13

mp Thursday, 16 February 2023 12:12 PM

තෝ ලේ මාපිලෙක් යකෝ. කේටි තොගේ පවුලටම හෙන හත වැදියන්.

:       6       15

Viraj Thursday, 16 February 2023 12:25 PM

රටට සාපයක් වෙච්ච කාලකන්නියෙක්

:       6       17

pradeep Thursday, 16 February 2023 12:27 PM

ඔව්, දැන් ඔබ සැමට පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගෙන කොමිස් මුදල ලබා ගත හැකි අතර අපි එය ගෙවන්නෙමු, අපායට යන්න

:       6       17

saman Thursday, 16 February 2023 12:45 PM

මේක තමයි කරන්න ඕනේ .පිනට දෙන්න ගිහින් තමා ආයතන හා රට අර්බුධ වලට ගිහින් තියෙන්නේ

:       18       12

pradeepThursday, 16 February 2023 01:30 PM

ඔය පිනාට ගත්තට අපි ඔක්කොම සල්ලි දීල ගත්තෙ, අද අපිට ගෙවන්න වෙලාතියෙන්නෙ කොමිස් මුදල්වලට ප්‍රයි‌වෙට් කම්පනීස් වලින් අදික මිලට විදුලිය ගත්තු නිසා

:       4       8

osharap Thursday, 16 February 2023 01:22 PM

ඔය නුඹලාගේ අවසානේ..!!! නිවෙන්න ලංවෙනකොට තමයි බොල පහනේ දැල්ල වැඩි...!

:       3       11

rishad Thursday, 16 February 2023 02:12 PM

හෙණ ගහන්න ඕනේ මේ අයට. ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ ලේ උරාබීලා... ඡන්දෙ ඉල්ලන්න නම් එන්න එපා. ලංකාවේ මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවක මේ වගේ වැඩකරන මේ අය මිනිස්සුද?

:       2       13

Mr Don Thursday, 16 February 2023 03:07 PM

සියලුදෙනාටම නිවන්සුව...!

:       0       3

fairoos Thursday, 16 February 2023 03:11 PM

මෙ කාලකන්නින්ට නම් හෙන ගහනව

:       1       2

jayasekara Thursday, 16 February 2023 03:13 PM

ගල් මූසලයො...... තොපි උසස්පෙල කරන අහින්සක ලමයි ගැන තුට්ටුවකටවත් හිතුවද?... බල්ලෝ......

:       1       3

ZXC Thursday, 16 February 2023 04:28 PM

බෙල්ල කපන්න බැරිද

:       1       0

Bamunuarachchi Thursday, 16 February 2023 05:19 PM

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය පට්ට වංචාවක්, බොරුවක්. අපි විහින් විදුලි බලය කපාගන්නම්...

:       0       0

Prabha Thursday, 16 February 2023 07:16 PM

විදුලිය වෙනුවට කපලා තියෙන්නේ ජනතාවගේ බෙල්ල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 355 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site