මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (12) දිනට කොරෝනා ආසාදිතයින් 584 දෙනෙකු හදුනාගෙන තිබේ.
මේ දක්වා වයිරසය ආසාදිත සංඛ්‍යාව 45,496 ක් වූ අතර අද රාත්‍රියේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 274 ක් වාර්තා විය.
ඒ අනුව මේ වන විට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 45,770 කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අද කොරෝනා ආසාදිතයන් 584 යි
බද්රානි Tuesday, 12 January 2021 04:28 PM
ඔහොම වෙලා මදි...!!! මතකයිනේ ගහපු කයිවාරුව... මෝඩ උද්දච්ඡයින්.. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න පුරුදු වෙයල්ලා දැන්වත්...