(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 180 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 718 කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,46,453 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අද ආසාදිතයන් 718 ක්
උපාසක ( ඔරිජිනල් ) Wednesday, 10 November 2021 07:10 AM
කඨින පිංකම් ඉවර වෙලා නත්තල කිට්ටු වෙද්දී ආයෙම ගෙවල්වලටම වෙලා ඉන්න පුළුවන් වේවි වගේ...
gamaathi Wednesday, 10 November 2021 09:31 AM
එන්නත් විද නොගත් අය ප්‍රරසිද්ධ ස්ථානවලට පිවිසීම් තහනම් කරන පසුබිමක දැනට කෝවිඩ් ආසාදනය වූවන්ගෙන් කීදෙනෙක් එන්නත් කරපු අය ද. මරණවලින් කීදෙනෙක් එන්නත් විදගත් අය ද. යන්න සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් රටට ප්‍රකාශ කරන්න