IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අදත් රුපියල තර වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (20) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 8 කින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.45 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.48 ලෙස සටහන් විය.



අදහස් (4)

අදත් රුපියල තර වෙයි

MO77 Friday, 20 May 2022 04:51 PM

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත සැලකිය යුතු ලෙස වැඩිවෙලා තියෙනවද? මේවා තමයි මහ බැංකු අධිපතිගේ විහිළු. එයා මාස දෙකක් ඇතුළත රුපියල් කඩා වට්ටනවා සැලකිය යුතු ලෙස... මෙහෙම ගියොත් කබ්‍රාල් වගේ වෙනවා...!

:       1       4

Kumari Saturday, 21 May 2022 07:24 AM

ඉක්මණින් ලංකාවට යහපතක් වේවා..! 

:       0       7

බන්දුල Sunday, 22 May 2022 11:08 AM

මේක විදේශගත වෙලා ඉන්න අයව බයකරලා ඩොලර් ගෙන්න ගන්න ගහන ගේමක්..., 349ට වට්ටලා බැලුවා හරි ගියේ නෑ.. එක දවසයි තිබුණේ... දැන් ශතවලින් අඩුකරනවා. මේ වගේ විහිළු වැඩ නොකර විදේශ ගතවෙලා ඉන්න අයගෙන්ම යැපෙන්න බලා ඉන්නේ නැතිව රටට ඩොලර් උපයන වෙනත් වැඩපිළිවෙලක් හදන්න දැන්වත් උත්සාහ කරන්න...

:       0       0

Chandani Monday, 23 May 2022 12:13 AM

ඩොලරය පහත වැටෙද්දී අනිවාර්යයෙන් ලංකාවේ බඩු මිලත් පහත දැමිය යුතුමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site