IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාස නිකුත් කරයි

(අංජුල මහික වීරරත්න)

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සතියේ තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ.

ලබන 19 වැනිදා තෙක් මෙම මිල පරාස බල පැවැත්වෙනු ඇත.



අදහස් (2)

අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාස නිකුත් කරයි

ගුණරත්න Thursday, 16 October 2025 11:05 AM

දැන් ඔය භාණ්ඩ ටික හිඟ වෙයි, මෙහෙමත් මාරි මෝඩ ආණ්ඩුවක්

:       9       4

අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 11:30 AM

පාරිභෝගික කටයුතු අධිකාරියටයි, එය භාර අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහ සහෝදරයාටයි මේ කියන්නේ, ඔය මිල පරාසය කියන අටමගලත් එක්ක මිල ගණන් දාන්න එපා .එතකොට වෙන්නේ අඩුවට තියෙන ඒවාත් වෙළෙන්දන් ඉහළ පරාසයට ගෙන එනවා. ඒ නිසා කරන්න ඕනා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අදාළ මිල ගණන් ඉදිරිපත් කරන්න එවිට පාරිභෝගිකයා මෙන්ම වෙළෙන්දනටද ඒක පහසුවක් වෙනවා.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 862 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 970 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site