IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අත්අඩංගුවට ගැනීම් ගැන හෙට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ජාතිවාදය අවුළුවා රට ගිනි තබන්නට කිසිවකුට ඉඩ නොදෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (4)

අත්අඩංගුවට ගැනීම් ගැන හෙට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්

Saman Vithana Tuesday, 03 December 2024 01:40 PM

ජාතිවාදය ඇවිස්සුවේ ප්‍රභාකරන් සහ සහරාන් නේද?

:       16       77

අරවින්ද මොනරවිල Tuesday, 03 December 2024 01:46 PM

අනිවාර්යයෙන්ම, ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව රටතුළ නීතිය ක්‍රියාත්මක කල යුතුවේ.

:       36       44

රුවන් Tuesday, 03 December 2024 02:27 PM

සිංගප්පූරුවේ වුණත් ජාතිවාදී, ආගම්වාදී අදහස් ප්‍රකාශ වලට අවම දඬුවම හිරේට දාන එක. ඒකයි ඒ රටවල් හැම අතින්ම දියුණු...

:       0       0

Perera Tuesday, 03 December 2024 10:31 PM

ජාතිවාදය ඇවිස්සුවේ හැම ජාතියක්ම අන්තවාදී දේශපාලුවන්, ඒවායේ අතුරු ප්‍රතිඵල තමයි, ප්‍රභාකරන්, සහරාන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site