
(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනා අද (22) දැඩි ආරක්ෂක රැකවල් මැද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
එම සැකකරුවන් හත් දෙනා බන්ධනාගාරයට අයත් විශේෂ බස් රථයකින් රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද ලබා දී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුගිරිය වෙඩි තැබීමේ සැකකරුවෝ අධිකරණයට
පිටිගල මිලානෝ Monday, 22 July 2024 11:05 AM
පැනලා ගියා කියන වෙඩික්කාරයන්ව හෙමීට මතකයෙන් අයින් කරනවා නට්ද…..? එගොල්ලෝ දැන් නම් රාජකාරියට වාර්තා කරලත් ඇති නේද…?
Manjula Monday, 22 July 2024 12:47 PM
ෂාෆ්ටගේ කේස් එකට මොකද උනේ...?
ජයසුන්දර Monday, 22 July 2024 02:00 PM
අර ඉස්සරහින්ම යන්නේ කන්ජිපානි වෙන්න ඇති.. පිටිපස්සෙන්ම යන දෙන්න වෙඩි තියපු දෙන්න වෙන්න ඇති...... කව්රු මොනවා කීවත් අපේ පොලිසිය දක්ෂයි.නැත්නම් කොහොමද මෙච්චර ඉක්මනට ඔවුන් අල්ලගන්නේ.