IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


අතට වැඩබලන සභාපතිවරයෙක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ.

එම පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සමුළුවකට සහභාගි වීම සඳහා අද (1) රාත්‍රී මෙරටින් පිටත්ව යෑමට නියමිත අතර ඒ මහතා මෙරට තුළ නොමැති කාලය කාලයේ සභාපති ධූරයට ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ. 



අදහස් (2)

අතට වැඩබලන සභාපතිවරයෙක්

ravin Monday, 01 May 2023 02:10 PM

ජනාධිපති කාලේ පාඩමක් ඉගෙන වගේ. ඒ වෙලාවෙදි වැඩබලන්න කෙනෙක් පත් කළානම් අත හෝදගන්න තිබුණා හත්පොලේ ගාගන්නේ නැතිව. හත්පොලේ ගාගෙන ඉවර වුණායින් පස්සේ තමා මතක්වෙලා තියෙන්න් ව්‍යවස්ථාව ගැන.

:       0       3

සචින්ත Monday, 01 May 2023 02:56 PM

පක්ෂයේ සභාපති සිරිසේන උන්නැහේ සමුලුවකට යනවිට වැඩබලන්න කෙනෙක් පත්කර තියෙනවා ඒත් පාස්කු ප්‍රහාරය වෙනවිට ජනාධිපති හැටියට විදේශ ගතවුනේ කිසිම පැවරීමක් නැතුව ඒකෙ විපාක රටට ලැබුනා ඉතින් මේකෙන් පේන්නෙ මයිත්‍රීපාල උන්නැහේට රටට වඩා වටින්නේ පක්ෂය කියලා නේද බුද්ධිමතුනි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 748 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site