(ජයන්ත සමරකෝන්)
විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණෙන විදෙස් තානාපතිවරුන් හා නිලධාරීන් මින් ඉදිරියට අතට අත දී පිළිගැනීමේ බටහිර ක්‍රමවේදය වෙනුවට බුලත් හුරුල්ලක් දී සිංහල සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට තීරණය කර ඇතැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන්ද දැනුවත් කර ඇතැයි අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී මෙම හෙළඌරුව සෙසු නායකයන්ද අනුගමනය කරනු ඇති බව අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd