
(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල හේවාගම ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු හප්පා පලා යාමට උත්සාහ කළ මෝටර් රථයක් පොලිස් අණ නොතකා පලායාම නිසාවෙන් එම රථයට අද (10) දින අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කඩුවෙල පොලිසිය පවසයි.
පුද්ගලයකු රථයකින් හප්පා ඝාතනය කිරීමට සැරසෙන බවට පොලිසියට ලද තොරතුරක් මත කළ විශේෂ රථවාහන මෙහෙයුමකදී මෙම සිද්ධිය දුටු පොලීසිය පලා යන රථයට වෙඩි පහර එල්ල කර ඇත.
අදාළ මෝටර් රථයට පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවත් එහෙත් රථය පලා ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අණ නොතැකු රියට වෙඩි
බකල ජයා Tuesday, 10 December 2024 08:05 AM
රාලහාමිලාට හරියට ඕක තියාගන්න ටිකක් නවත්තන්න එපැයි, එහෙම නැත්තන් කාරෙකට මාංචු දාගෙන මොනවා හරි පෙන්නන්න තිබුණානේ. පව් අහිංසකයෝ...!
Kamal Koyrala Tuesday, 10 December 2024 02:29 PM
මේ අය නැවතත් ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුවකට යවන්න.
Nandana Tuesday, 10 December 2024 05:41 PM
පොලිසියේ ඉන්නේ කවුද?
ජිල්බු Tuesday, 10 December 2024 07:41 PM
වෙද මහත්තුරු?