අලි කුලප්පු වෙලා

( සනත් ගමගේ)
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
අඩි 100 පාරේ බැල්ලගස්වැව ප්‍ර දේශයේ නිරන්තරයෙන් වල් අලින් සැරිසරන අතර එම ප්‍ර දේශයේ නිවාස හා දේපලවලටද හානි සිදු කරන බව ගම්වාසීහු කියති.
සවස් වන විට මෙම මාර්ගයේ මෙන්ම අවටද අතුර පාරවල්වලද වල් අලි නතර ගැවසෙන හෙයින් වල් අලින් සමගම එකට පොර බදිමින් සිය ජීවන ගමන ගෙනියන බැල්ලග්සවැව ගම්වාසීන්ට නම් මෙම දසුන් අරුමයක් නොවන බවද ප්‍ර දේහවාසීහු පවසති.

2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
Perera Sunday, 24 November 2024 01:01 PM
කොළඹත් අලි අලි රණ්ඩු වෙනවා.
Bunny Preena Monday, 25 November 2024 12:02 PM
බෝනස් සීට් එකටද දන්නේ නැහැ රණ්ඩු කරන්නේ?