IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු  මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට පෙරේදා (27) පෙරවරු 10.15 ට පමණ කුකුල්මස් රැගෙන ඒමට ගොස් සිටියදී අතුරුදහන්ව තිබුණි .

 

 

 



අදහස් (12)

අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි

Aruna Saturday, 28 May 2022 04:55 PM

මේ අහිංසක මල් කැකුළ විනාශ කළ තිරිසනාට උපරිම දඬුවම් දිය යුතුයි... හැකි ඉක්මණින්ම සොයා...!

:       0       168

K Perera Saturday, 28 May 2022 05:24 PM

මේ අපරාධය කළ තිරිසනාව අල්ලලා ජනතාව විසින්ම උපරිම දඬුවම් මහපාරේම දිය යුතුය.

:       3       116

ගමේ එකාලා Saturday, 28 May 2022 05:46 PM

මෙහෙම අපරාධයක් කෙරුවේ මොන හිතකින්ද? මිනිස් වෙසින් හිටපු තිරිසනෙක්ගේ වැඩක්... මේ අපරාධය කරපු කෙනාට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි....

:       0       104

වසන්ත Saturday, 28 May 2022 06:00 PM

මේ රටේ දරුවන් අනාරක්ෂිතයි. ආගමික ස්ථානවලදී අපහරණය වූ දරුවන් පිළිබඳවත් පුවත් වැඩියි. ළමා ආරක්ෂක අධිකාරියේ මහජන දැනුවත් කිරීම් අඩුයි..

:       4       82

SISIRA Saturday, 28 May 2022 08:06 PM

මේ කාලය තුළදී රටේ වෙන සිද්ධි නොදන්නවාද? දෙමව්පියන් මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතුයි. පව් අහිංසක මල්කැකුළ...

:       2       66

රොනි Sunday, 29 May 2022 07:22 AM

අවුරුදු 9ක ළමයෙක් කඩේට යවන දෙමාපියන්ට, හිරගෙයි දමන නීති මේ රටට හඳුන්වා දියයුතුයි.

:       2       6

රංජිත් Sunday, 29 May 2022 08:08 AM

කාලකණ්ණි, මෙච්චර ඉඳිද්දී ඇයි මේ මල් කැකුළු බිලිගන්නේ...? නිවන් සුව ලැබේවා දියණියේ... මෙවන් අකල් මරණයකට කිසිඳු ආත්මයක ගොදුරු නොවේවා..!

:       0       4

Bamunuarachchi Sunday, 29 May 2022 10:28 AM

මේක විතරද ලංකාවේ සිද්ද වුණු ලොකුම අපරාධය? මේ තව එකක් විතරයි. අනාගතයට තවත් සිද්දවේවි. ඕවා නවත්වන්න බැහැ. බොරුවට මෙතන බෙරිහන් දෙන්න එපා...!

:       14       3

naushiSunday, 29 May 2022 03:04 PM

බමුණු උන්නැහේට දරු මල්ලන් නැතිව ඇති, මම හිතන විදිහට..

:       1       8

වන්දිභට්ටයා Sunday, 29 May 2022 06:40 PM

බෙරිහන් දීලා රට රකින අපේ විරුවාට ලැජ්ජා කරන්න එපා...

:       1       2

fairoos Sunday, 29 May 2022 12:10 PM

නිසි දඬුවම් නොලැබීම මෙවැනි අපරාධවලට මුලයි.

:       2       13

sharm warn Monday, 30 May 2022 09:55 AM

බටහිර රටවල් වලට දොස් කිව්වට, ඒ රටවල මේ වයසේ දරුවෙකුට බඩු දෙන්නේ නැහැ බොහෝ වෙලාවට. විශේෂයෙන් මස්, මාලු වැනි දේවල්. වැඩිහිටියෙක් නැතිව විකුණන්නේ නැහැ. අඩුගාණේ අම්මට හිතන්න තිබුණා මොනවා ගේන්නද මේ දරුවා යවන්නේ කියලා යවන්න කළින්. ලස්සන දුවෙක්. හරිම දුකයි. දුවේ ඔයා හොඳ ආත්මයක ඉපදෙන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා
2023 දෙසැම්බර් මස 10 0 0

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුග


උගස් කඩයේ හිමිකාරිය ගහන්න ගිය ගේම අතේ පත්තු වේ
2023 දෙසැම්බර් මස 10 97 0

රාගම නගරයේ ප්‍රසිද්ධ රන් භාන්ඩ උකසට ගන්නා ස්ථානයකින් රුපියල් එක් කෝටි 40 ලක්ෂයක පමණ වටිනා රන්භාන්ඩ මංකොල්ලකා පලා ගිය බවට රාගම පොලිසියට බොරු පැමිණිල්ලක


හමුදා භටයන්ගේ ආරක්‍ෂාවට මිහින්තලයෙන් ඉවත් කළා
2023 දෙසැම්බර් මස 10 157 0

ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැව


බෞද්ධාලෝක මාවතේ තොරණ කඩාන වැටෙයි
2023 දෙසැම්බර් මස 10 296 0

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිස


තැපැල් සේවකයෝ පැය 48 ක වර්ජනය අරඹති
2023 දෙසැම්බර් මස 10 160 0

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩ


උඩරට දුම්රිය අදත් අතරමඟ නවතින හැඩ
2023 දෙසැම්බර් මස 10 145 0

උඩරට දුම්රිය මාර්ගයට හාලිඇළ - දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර දී අද සවස පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව දුම්රිය පාලක මැ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1032 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 778 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4809 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site