IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අගමැති දිනේෂ් වැඩ අරඹයි

(සුජිත් හේවාජුලිගේ)

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ සුබ මොහොතින් අද (25) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුවේ  අග්‍රාමාත්‍ය ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා පත් කරනු ලැබීය. ඔහු   ඉකුත් 22 වැනිදා  ජනාධිපතිවරයා ඉදිරියේ එම තනතුරේ දිවුරුම් දුන්නේය.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට පෙර පළාත් පාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා  අමාත්‍යවරයා ලෙස ද පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙසද කටයුතු කළේය.

කෘතහස්ත දේශපාලනඥයකු වන  ගුණවර්ධන මහතා මෙරට ප්‍රසිද්ධ වාමාංශික නායකයකුවූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයාය.



අදහස් (4)

අගමැති දිනේෂ් වැඩ අරඹයි

sharm warn Monday, 25 July 2022 11:59 AM

පිනට ආසනයක් ගත්තු පක්ශෙන් පස්ස ‌දොරෙන් අාව එකෙක් ජනදිපති. . ජිවිත කලෙම එකම ආසනයක් නඩත්තු කරගෙන ආව පක්ශෙ එකා අගමති.. මෙ රටෙ චන්ද තියන්නෙ කගෙ හිත සුව පිණිසද?

:       3       3

fairoos Monday, 25 July 2022 12:18 PM

දැන් ඉතින් සාටකය දාගත්තතට කමක් නැහැ

:       8       6

BamunuarachchiTuesday, 26 July 2022 07:13 AM

නැතුව රැවුල වවාගෙන තොප්පිය දාගන්නද කියන්නේ?

:       0       0

Kunara Monday, 25 July 2022 03:07 PM

තාම මන්දිරේ ලැබුණේ නැද්ද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site