IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


අගමැතිගේ සාකච්ඡාවෙන් පසු ඇමරිකාවෙන් කොළ එළියක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සුබවාදී දුරකථන ඇමතුමක යෙදුණු බව ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසයි.

" මෙම ආර්ථික හා දේශපාලනික වශයෙන් අභියෝගාත්මක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාව සමඟ වැඩ කිරීමට එක්සත් ජනපදය සූදානම්ව සිටින බව ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කරයි.



අදහස් (0)

අගමැතිගේ සාකච්ඡාවෙන් පසු ඇමරිකාවෙන් කොළ එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 296 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 251 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site