IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අකිල ඉහල තනතුරකට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි.

පරිපාලන කටයුතු  පිළිබඳ  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර ඇත. 

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබෙි.



අදහස් (20)

අකිල ඉහල තනතුරකට

කිරි පුතා Friday, 29 July 2022 03:09 PM

සාගල උන්නැහේ ආවාම අපි බැලුවේ මේ මෙයා කොහෙද කියලා...?

:       4       26

lakvidu Friday, 29 July 2022 03:37 PM

රජෙක් වුණාම අන්තප්පුරයකුත් තියෙන්න ඕනෑනේ...!

:       2       36

sunil Friday, 29 July 2022 03:17 PM

දේශපාලන තනතුරු නම් එමටයි. හැබැයි රටේ මිනිස්සු තවමත් පෝලිම්වල...

:       0       27

Bamunuarachchi Friday, 29 July 2022 03:38 PM

මේ ගොල්ලන්ගේ උපදෙස්වලට වැඩකරලා තමයි රනිල්ට එක ආසනයක්වත් නැතුව යන්න වුනේ... කියලා තවම රනිල් තේරුම් අරන් නැති පාටයි...

:       2       21

reks Friday, 29 July 2022 04:56 PM

ඕකනේ කියන්නේ.... ‘‘පුද්ගලිකයි රහසිගතයි‘‘ ඒවටත් ඔයාලා දේශපාලනේ ගාවගන්නවා...

:       1       13

[email protected]Saturday, 30 July 2022 05:55 AM

‘පුද්ගලිකයි රහසිගතයි‘‘ බව රැක්කොත් අපිට කියන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ. ඒ නිසා දේසපාලනය ගාවල හරි යමක් කියමු.

:       0       1

Shashika519 Friday, 29 July 2022 03:41 PM

හොඳ කලක්...

:       8       3

Bunny Preena Friday, 29 July 2022 04:02 PM

කින් කැකිල්ලේ ගෝලයින් ටික ඉතින් ඉන්න එපෑයෑ.... රාජ සභාවට විහිළු සපයන්න.

:       2       11

Hafeel Friday, 29 July 2022 04:31 PM

දිනපතා රනිල්ගේ ගෝලයන්ට පත්වීම් දෙනවා මිස රටේ ප්‍රශ්න විසඳන එකක් නැහැ. ඊළඟට පත්වීම් රවී කරුණානායකට සහ අර්ජුන් මහේන්ද්‍රන්ට...

:       1       17

ගජමිතුරු Friday, 29 July 2022 08:28 PM

හෆීල් හරි ලංකාව අන්ත අගාධයකට වැටිලා තියෙනවා... ලෝක බැංකුව කිසිම ආධාරයක් නොදිය යුතුය කියලා. මේ වෙලාවේ ඉක්මනින් පත්කළ යුතු වන්නේ ක්ෂණිකව ආර්ථිකය ශක්තිමත් කර රටට අවශ්‍ය විනිමය සොයා ගැනීමයි. දැනට පත්කර ඇති තිදෙනාගෙන්ම විනිමය ලැබීමට ආධාරයක් සොයන්න පුළුවන් කෙනෙක් පත්කර නැහැ. රංගෙටත් මොකුත්ම දෙන්නේ නැද්ද?

:       0       4

P. Ilangaratne Friday, 29 July 2022 05:04 PM

වොඩ්කා මෑන්ට මොකුත් නැද්ද?

:       1       7

චන්දිම ෆොන්සේකා Friday, 29 July 2022 05:13 PM

මේ අයට අපේ බදු මුදල් වලින් පඩිත් ගෙවනවද?

:       1       6

ranjith Friday, 29 July 2022 05:19 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු අයටම රටගිය හැටි...

:       3       9

Surain Friday, 29 July 2022 05:28 PM

එයත් යවනකන් පත්කිරීම් කරකර ඉඳියි වගේ පේන්නේ.. ඔහොම යමුකෝ..!

:       1       9

chandima Friday, 29 July 2022 05:59 PM

ගාමිණීට මහවැලිය බාරදුන්නු කෙනානේ... ඔක්කොටෝම රස්සා දෙනවා.

:       0       1

ramsi Friday, 29 July 2022 06:42 PM

ඉහළ තනතුරක් කිව්වේ මොන තනතුරක්ද?

:       0       4

reksFriday, 29 July 2022 07:51 PM

ඒකවත් දන්නේ නැද්ද? උඩින් ඉන්න තනතුරක්...!

:       0       5

chandimaFriday, 29 July 2022 08:54 PM

ඒ කියන්නේ රනිල් යටින්ද ඉන්නේ?

:       0       2

reksSaturday, 30 July 2022 08:28 AM

හරියට හරි ඔන්න මොළේ පෑදිලා.

:       0       1

Rata Perata Friday, 29 July 2022 09:48 PM

දැනට රටේ තියෙන තත්වේ අනුව මෙයාගේ උපදෙස් නැතුවම බෑ. රනිල් රාජපක්ෂ නියමෙට කරගෙන යනවා.. ඔහොම යං...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site