(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
අකුරණ දුනුවිල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 උණ්ඩ 11 ක්, ජංගම දුරකථන 29 ක් යුද හමුදා ජැකට්ටුවක් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2070 ක්, තහනම්, පිහි 07ක් සමග රුපියල් 17040 ක මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගො පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු සමඟ අත්අඩංගුවට පත් අනෙක් පුද්ගලයා විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකු බවට පොලිසිය අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලිම සිදුකර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අකුරණ මෙහෙයුමෙන් අවි ආයුද සමග දෙකක් සැකපිට
Kule Sunday, 25 June 2023 12:06 PM
පුදුමයි කඩු හමුවෙලා නෑ.