(ඩි.ජී.සුගතපාල)
අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
ගින්න හට ගැනිමත් සමග ගාල්ල උඩුගම මාර්ගය කුරුඳුවත්ත හන්දියෙන් තාවකාලිව වසා දැමිමට පියවර ගත් පොලිසිය ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් රථ දෙකක් කැඳවා ගින්න නිවිමට පියවර ගන්නා ලදි.
එහෙත් ඒ වනවිට වේළඳ සල සම්පුර්ණයෙන්ම ගිනි ගෙන තිබිණ. ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති අතර අක්මිමණ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අක්මීමණ වෙළදසැලක් ගින්නකින් විනාශයි