(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පැවැති අකුණු ගැසීම හේතුවෙන් කම්පනයට පත් වූ දඹේතැන්න මහකන්ද ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
නිවසට අකුණු වැඳීමෙන් පසුව එකම පවුලේ තිදෙනෙකු මෙසේ කම්පන තත්වයෙන් රෝහල්ගත කර තිබෙන බවද පොලිසිය කියයි. ඔහු අවුරුදු 42 ,21,සහ 17 වියේ පසුවන බවද රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අකුණේ කම්පනයෙන් 3ක් රෝහලේ