IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සීනි මිල ටික ටික ඉහළට

(යොහාන් භාසුර)

සුදු සහ දුඹුරු සීනි වර්ග දෙකේම උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 20 ත් 30 ක් අතර ඉහළ මිලකට අද (23) වන විට සීනි අළෙවි කරයි.

සුදු සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 140 සිට 150 දක්වා සිල්ලර මිල ඉහළ ගොස් ඇති අතර වෙළෙදුන් අභිමතය පරිදි සීනි අළෙවි කරන තත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

සීනිවලට උපරිම සිල්ලර මිලක් නියමක කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය සැප්තැම්බර් මස 2 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් සහ පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක් ලෙස ද, පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් සහ පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් බව ද රජය නිවේදනය කළේය.

ආනයනික සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 ක් බවට එම ගැසට් නිවේදනයේ සඳහන්ව තිබුණි.



අදහස් (2)

සීනි මිල ටික ටික ඉහළට

Bandara Sunday, 24 October 2021 06:09 AM

දැන් මේ රටේ තනිකරම තියෙන්නේ අරාජකත්වයක්. ජනාධිපති ප්‍රමුඛ රජය ඇවිල්ලා හරියට මොළය මිය ගිය යන්ත්‍රවලින් ශරීරය වැඩ කරන රෝගියෙක් වගේ. එහෙන් වෙළඳ පාතාලය තමන්ට හිතූ හිතූ විදියට බඩු මිල හසුරවනවා. කම්පණිකාරයො සහ මුදලාලිල සෙට් එකක් තමා රට පාලනය කරන්නේ. ‍යන්තම් පැහැදිලි අනාගතයක් සඳහා දැන් රට හැර යාම තමා එකම විකල්පය බවට පත් වෙලා තියෙන්නේ

:       0       9

රශ්මි Sunday, 24 October 2021 06:17 AM

පහුගිය අව්රුදු දෙකට ගහපු ගැසට් ප්‍රමාණයේ උස දැන් පිදුරුතලාගල කන්දටත් වඩා උස ඇති. ඉස්සර ගැසට් එකක් කිව්වාම ලොකු බලයක් තිබ්බ ලියවිල්ලක්. මේ ජනාධිපති සහ ආණ්ඩුව ගැසට් කියන එක පත්තරවල තියෙන විහිළු කතා කොටසෙ තත්වයට පත් කලා.

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 11 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 739 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1359 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1569 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 857 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 804 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site