IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹට හෙට වතුර කපයි

විදුලිබල කප්පාදුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(29) උදෑසන 9.00 සිට ඉරිදා (31) පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය  අද(29) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
 
ඒ අනුව, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් නගර, රත්මලාන සහ සොයිසාපුර යන ප්‍රදේශවලට පැය 24ක් පුරා ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.
 
(ඩේලි මිරර් ඇසුරිනි) 

 16844



අදහස් (5)

කොළඹට හෙට වතුර කපයි

mendis Friday, 29 March 2019 09:21 AM

දැන් ඉතින් විදුලියයි, වතුරයි දෙකම නැතිව රාත්‍රී කාලයට වැසිකිලියට යන්ට වෙන්නේ පරණ පුරුදු විදියට මුහුදු වෙරළටයි.

:       0       16

BamunuarachchiSunday, 31 March 2019 09:10 AM

නුවර මිනිස්සු පලයන්කෝ බටහිර මුහුදු වෙරළට...

:       0       0

Bandara Friday, 29 March 2019 09:34 AM

යහපාලනය කියන්නේ ඕකටයි.....

:       2       26

smith Friday, 29 March 2019 01:54 PM

ලයිට් කැපුවා, වතුරත් කැපුවා, දැන් ඉතින් අපේ බෙල්ලම කපලා දාපල්ලා, කාලකන්නි හැත්ත. වැහි නැති හෙන ගහන්න ඕනි.

:       0       0

Akila Friday, 29 March 2019 02:46 PM

යහපාලනය අපිව අාපහු ගල් යුගයට යවලා වගේ..., කවුරුත් කතාකරන්නේ නැති වුණාට මේ දවස්වල ලයිට් කපපු ගමන් වතුරත් නවතිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 303 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 176 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 321 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 755 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1405 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 238 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site