IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යොහානිගේ යූ ටියුබ් චැනලය වාර්තාවක් තබයි

( තිළිණි ද සිල්වා)

සතීශන් රත්නායකගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය ප්‍රති නිර්මාණය කිරීම නිසා නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ගේ යූටියුබ්   චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

ඒ මෙරට පෞද්ගලික විනෝදාත්මක යූටියුබ්  චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් පිරිස ලබාගැනීමට යොහානි ගේ යූටියුබ් චැනලය සමත් වී ඇත.මේ වනවිට යොහානිගේ යූටියුබ් චැනලය  නරඹන සමස්ත ප්‍රේක්ෂකයින් ගණන  මිලියන 2.25ක් ‌ෙලසින් වාර්තා වේ.

මින් පෙර මෙම කාණ්ඩයේ වැඩිම ග්‍රාහකයන් ගණන  සිටි  පෞද්ගලික විනෝදාත්මක යූටියුබ්  චැනලයක් අපේ අම්මා යූටියුබ්  චැනලයයි. එයට මිලියන 2.24ක ග්‍රාහකයින් සිටිති.



අදහස් (24)

යොහානිගේ යූ ටියුබ් චැනලය වාර්තාවක් තබයි

සිරි Wednesday, 15 September 2021 10:43 PM

අපේ අම්මා යූ ටියුබ් චැනලය නම් ගොඩක් ප්‍රයෝජනවත් එකක්, විශේෂයෙන්ම පිටරටවල් වල වාසය කරන ලාංකිකයන්ට සහ තරුණ තරුණියන්ට.

:       4       73

නුවන් වික්‍රමසිංහ Thursday, 16 September 2021 12:05 AM

අපේ අම්මා යූටියුබ් චැනලය හා සමානවම යොහානිගේ චැනලයත් වැදගත්. ශ්‍රී ලාංකේය නම දිනෙන් දින අපවාද පරිභවයන්ට ලක්ව ඇති මෙවන් යුගයක, ඉඩෝරයට වර්ෂාවක් සේ මෙම කුඩා දිවයිනේ නම හොඳ තැනකට ගෙන එන්නට ඇයගේ චැනලය යම් පමණකට හෝ පිටුවහලක් වනවා ඇත යන්න මගේ නම් අදහස. ජයෙන් ජයම වේවා!

:       1       15

harsha Thursday, 16 September 2021 12:12 AM

ජනතාවගේ මන්දබුද්දික මානසිකත්වය පෙන්නපු තවත් උදාහරණයක් මේක.

:       76       40

යෝගා Thursday, 16 September 2021 12:40 AM

යොහානිගේ විශේෂත්වය ඇගේ කටහඬ පමණක් නොවේ. සෑම ආරයකින්ම හා වෙනත් භාෂා වලිනුත් ගීත ගැයීමට ඇගේ ඇති දක්ෂතාවය සහ ධෛර්යය සම්පන්න බවයි. සුභපැතුම් !

:       4       56

anura Thursday, 16 September 2021 12:41 AM

යොහානිට හදවතින්ම සුබපතමි. අප රටේ සිටින තරැණ පරපුර සතු සහඡ දක්ෂතා හොදින්ම හඳුනා ගෙන ඔවුන්ට නිසි තැන දීමෙන් අපේ රට වේගයෙන් ඉදිරියට ගෙනයා හැකි බව මගේ දැඩි විශ්වාශයයි.

:       1       31

Shan Thursday, 16 September 2021 02:07 AM

ඔව් අපේ අම්මා චැනල් එක දිවටත් බඩටත් ගොඩක් වටිනවා. යෝහානිගේ චැනල් එක කනටත් සිතටත් වින්දනයක් දෙනවා. අනෙකුත් මිනිසුන් වෙනුවෙන් මොනයන්ම හරි සේවයක් කරනවානම් එය උතුම්.

:       1       71

Demuni Uduwara Thursday, 16 September 2021 03:20 AM

අපිට ඔබ ගැන ආඩම්බර වේ !

:       0       39

Dasa P Thursday, 16 September 2021 07:34 AM

ඉතින් අපට පාන්ද ?

:       10       4

සුදත් ශ්‍රී Thursday, 16 September 2021 08:25 AM

දැන් ඉතින් නංගිලා මල්ලිලා ඉගෙනීම පැත්තකට දාල ‍යූටියුබ් පස්සෙ දුවනවා එහෙම නෙමේ.

:       1       5

LGPJathunarachchi. Thursday, 16 September 2021 08:30 AM

මහත් සතුටක් !!! කරුණාකර අප වෙනුවෙන් තවත් සංගීත ආකෘති ඉදිරිපත් කරන්න !!!!

:       0       3

කිරි පුතා Thursday, 16 September 2021 08:36 AM

මිනිසුන් ට අවශ්‍ය මොනවද කියලා හිතාගන්න පුලුවන් නේද ?

:       0       4

Nimal Thursday, 16 September 2021 09:04 AM

ඇයි අර දෙරණ කියන එක මකලා තියෙන්නේ ?වෙනත් මාධ්‍ය ආයතනයක් ඉස්සරහට යනවට තියන තරහ කුහක කම නේද

:       0       3

ලලිත් අම්බලන්ගොඩගේ Thursday, 16 September 2021 09:30 AM

දියණියනි,ඔබට ඉතා සුභ අනාගතයක්.සමාජයට අහිතකර නොවන තොා්රාගත් සිංදු පමණක් ගායනා කරන්න.

:       0       3

hira Thursday, 16 September 2021 09:44 AM

මට නම් මේ සින්දුව මෙලෝ රහක් නෑ

:       5       9

jagath Thursday, 16 September 2021 09:57 AM

හුරේ .අපේ අම්මා පරදවලා .එතකොට යෝහානි ලේලිද ?

:       5       1

Aruna Thursday, 16 September 2021 10:38 AM

මේ වේලාවේ විදේශ විනිමය එන එක ලොකු දෙයක්

:       0       3

sena Thursday, 16 September 2021 10:50 AM

යොහානි ගැන අපි ඇත්තටම ආඩම්බර වෙනවා

:       0       5

දිසා.... Thursday, 16 September 2021 11:23 AM

කුමණ අංශයකින් හෝ දස්කම් දක්වන මෙවන් දරුවන් ගැන සතුටු නොවී කුහකත්වයෙන් අදහස් දක්වන්නේ මන්ධ බුද්ධිකයින්ය.

:       0       7

Samantha Thursday, 16 September 2021 11:45 AM

2.25 මිලියන්ද 225 මිලියන්ද ඇත්තටම

:       1       0

Ananda Thursday, 16 September 2021 12:27 PM

අගය කරමි. තව දුරටත් දෛර්ය දිය යුතුය. තවත් දරුවන් දිරිමත් කල යුතුයි.

:       0       2

ලුම්බිණි Thursday, 16 September 2021 12:54 PM

යොහානිගේ උත්සාහය අගය කල යුතු එකක්. සුභ පැතුම්!

:       1       2

SUNIL MILANO Thursday, 16 September 2021 01:17 PM

හර්ෂ සහ හිරා අයිතිවෙන්නේ කිනම් මානව වර්ගයකටද කියා සිතා ගන්නවත් බැහැ .මන්ද බුද්ධික අයත් ගීත වලට දක්වන්නේ ඉමහත් ලැදි කමක් .මොවුන් පෙළෙන්නේ අධික ඉරිසියාවකින් බව වැටහේ .මෙය නම් නියං කුහකත්වයයි

:       0       4

hemantha Thursday, 16 September 2021 01:50 PM

යූ ටියුබ් චැනලයයි සින්දුවයි අටහ්රේ වෙනස නොදැන මෙතන කමෙන්ට් දාන්නේ ,සින්දුව මිලියන 100 වඩා ඇහුවට එයාගේ යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ මිලියන 2.5 ,ඒකයි මේ කතාව .අනේ අනේ අපේ අයගේ දැනුමක මහත

:       1       0

සමන් Saturday, 18 September 2021 08:15 AM

යොහානි ළමයා තමන්ගෙම සිංදුවක් ගයලා ජාත්‍යන්තරයට ගියානම් තමයි වඩා හොඳ. ඒ ගීතය ගෑනු ළමයෙක් ගයන කොට ගැලපිල්ලක් නැහැ. හැබැයි ටියුන් එකනම් හිතේ රැඳෙනවා. ඒ නිසා වෙන්න ඇති වචන වල තේරුම නොදන්නා විදේශීය අය අතර මෙච්චර ජනප්‍රිය වුනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 41 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 126 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 197 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 381 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1780 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 262 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site