IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


කොළඹදී ගහනවා නම් අරගලය ගමේදි කරන්න

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොළඹදී කරන්න බැරිනම් ගෝල්ෆේස් පිටියේදී මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව  සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද 24) පැවසීය.

අරගලයට දේශපාලකයන් හොඳටම බියවී සිටින  බවත් මේ රට ගොඩනැඟිය හැක්කේ නිරපාක්ෂික  අරගලයකින් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ  ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (17)

කොළඹදී ගහනවා නම් අරගලය ගමේදි කරන්න

මාෂල් තරු Thursday, 24 November 2022 01:56 PM

විදේශික සංචාරකයෝ රටට ඒම වලක්වන්න හදන මාෂල් තරු කතාව..!

:       11       20

pakeer Thursday, 24 November 2022 02:18 PM

අරගල කරලා මේක ගොඩදාන්න බැහැ. මේක ගොඩදාන්න පුළුවන් එකම විදිය නිෂ්පාදන වැඩි කරලා. පලදායිතාව වැඩි කරලා සහ නාස්තිය අල්ලස් සහ දූෂණය පිටු දැකලා විතරයි.

:       5       23

මහසෙන් Thursday, 24 November 2022 03:03 PM

නිර්පාක්ෂික අරගල කියන්නේ මොනවගේ විදියට වෙන එව්වුව ද කියලා මුලින් කීවා නම් හොදයි.ලොක්කා එකක් කියනවා.මෙයා තව එකක් කියනවා.මේ වගේ පුහු කතා හින්දා වගේම කටින් බතල විපක්ෂය ක් නිසා තමයි ආන්ඩුව බය නැතිව මේ හැමදේම කරන්නෙ.

:       4       17

කිරිපුතා Thursday, 24 November 2022 03:03 PM

මෙයාලා කට්ටියට උඩගෙඩි දීලා බලාගෙන ඉඳී. එයාගෙ බලාපොරොත්තුව ඡන්ද ටිකක් බා ගන්න එක. ඒවට අහුවෙලා තරුණ කොටස් වැරදි මාවතට වැටෙයි. අරගල කළ යුත්තේ අවශ්‍ය තැනදී රට වෙනුවෙන් නිවැරදි අරමුණක් ඇතිව මිසක සුළු සුළු වාසි වලට හෝ කපටි කණ්ඩායම් වල ඉත්තන් වී නොවේ.

:       4       14

තර්ස්ත මාෂල්Thursday, 24 November 2022 09:37 PM

වයස ඇති වෙයිද ජන්ද බාගෙන රට ගොඩ දාන්න . අරගල කරුවන් මයිනා කියන්නේ නැත්නම් හොදයි . එහෙම කියනවානම් වැරදියි .

:       0       1

සමන් පෙරේරා Thursday, 24 November 2022 03:29 PM

අරගලයකින් කොහොමද රටක් හදන්නෙ කියල මෙතුමා අපට කියල දෙනවද ? අරගලයෙන වෙන්නෙ අරාජිකත්වය විතරයි.

:       2       17

මැක්ස් Thursday, 24 November 2022 03:35 PM

"පිස්සු නැත්නම් ශෝක් පුතා" කියලා චිත්‍ර කතාවක් මොකක් හරි පත්තරේක ගියා ඒ කාලේ. වෙල් විදානේ තුමාගේ වර්තමාන කතා අහද්දී අපට නම් මතක් වෙන්නේ ඒකමයි.

:       2       18

යෝගා Thursday, 24 November 2022 03:43 PM

NGO කුක්කන්ට රෑට පාටි දාන්න තරු පහේ හෝටල් ගම්වල නෑනෙ. ඒකයි ප්‍රශ්නේ.

:       3       18

චන්දන Thursday, 24 November 2022 04:41 PM

ගමේ මිනිස්සු ගහයිද දන්නෙ නැහැ .

:       2       14

Surathala Thursday, 24 November 2022 05:00 PM

පුතානෝට කියන්ට දඩාවතේ යන්න හදන පිස්සු බල්ලන්ව ගැටගහලා තියන්ට කියලා.

:       2       16

Kandy Whip Thursday, 24 November 2022 05:36 PM

What a defeated suggestion, talk by overrated field marshal

:       0       11

Bamunuarachchi Thursday, 24 November 2022 06:15 PM

ටයර් සෑයවල යැව්වේ කොළඹදී නොවෙයි ගම්වලදී කියලා මතක් කර දෙන්න කැමතී.

:       2       16

SUNIL MILANO Thursday, 24 November 2022 07:53 PM

වෙල් විදානේ මලමිනිමතින් ගොඩයන්න හදන පිස්සු පූසෙක්. ගමට ගෙනියන එකට වඩා හොඳයි ගෙදර ගෙනියන එක. අඩුම තරමේ නෝනා හදන පොල්සම්බෝලෙ පොල් කටු කෑල්ලක් තිබුණොත් කෑම එකම දමලා ගහන්න පුළුන්නේ.

:       2       12

sharm warnFriday, 25 November 2022 09:52 AM

හපෝ... එහෙම කියන්න එපා.

:       0       0

Perera Thursday, 24 November 2022 11:44 PM

මොන දේ කරත් ලංකාව ගොඩගන්න බහ .මේ අය ආයේ චන්ද තියන්නෙත් නැහැ .හොර හැත්ත එලවන්නත් බැහැ.ගොඩ යන්න ඕන කෙනෙක් ලංකාව දාලා ඉන්දියාවට හරි යන්න

:       0       0

සින්නදොරේ Friday, 25 November 2022 07:08 AM

ගමේදි කොහොම ගහන්නද මාතියා අපි යින්නෙ ෂරිම අමාරුවෙන් තමා අප්පා .කෝම ගාන්නද .මාත්තියා කියයි තමා අපිල තමායි ගුටිකන්න යෝන .මාතියා බලල්ලු ලෙවා කොස් ඇට බාවනවා කීලා ෂිතනවා අප්පා

:       0       1

Bamunuarachchi Friday, 25 November 2022 05:20 PM

කොහෙන් ආපු දෙමලෙක්ද? බලල්ලු ලවා කොස් ඇට බාවනවා කියන එක හරියට කියන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා
2024 මැයි මස 14 469 0

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස


බිරියගේ ඝාතනයට වසර හතරකට පසු සැමියා අල්ලයි
2024 මැයි මස 14 324 0

සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.


නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී
2024 මැයි මස 14 451 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප


දිසා හතරකට නාය අනතුරු අඟවයි
2024 මැයි මස 14 73 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි


ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී
2024 මැයි මස 14 578 0

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ


ඉන්දියාව තවත් වසර පහක් කොටි තහනම් කරයි
2024 මැයි මස 14 91 0

එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 696 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site