IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොව ජයගත් කලාකරුවන් ජනපතිගේ ඇගයීමට

2019 වසරේදී ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලවලදී විශේෂ සම්මානයට පාත්‍ර වූ මෙරට සිනමාවේදීන් හා රූපවාහීනි නිර්මාණකරුවන් අගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙහිදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නීටා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙනිය, ශිරාන් රත්නායක, රංග බණ්ඩාරනායක, අතුල පීරිස්, නිශාදි බණ්ඩාරනායක යන සිනමා හා රූපවාහිනී කලාකරුවන් මෙහිදී ජනාධිපතිතුමා අතින් මුදල් ත්‍යාග හිමිකර ගත්හ. මේ ඔවුන් ජනාධිපතිතුමන් සමඟ සමූහ ජායාරූපයට පෙනී සිටි අයුරු. 

 

 



අදහස් (6)

ලොව ජයගත් කලාකරුවන් ජනපතිගේ ඇගයීමට

jayantha Friday, 05 July 2019 06:19 AM

එතකොට අනෝමා ජනාදරී ලෝකය ජයගත්තේ නැතිද?

:       0       0

Amila Friday, 05 July 2019 06:51 AM

හොඳම විකට නලුවත් එතන...!

:       23       4

Prabha Friday, 05 July 2019 07:51 AM

ඉතුරු මාස 5 ඔන්න ඔය වගේ සිල්ලර වැඩ ටිකක් කරගන්න හෙමිහිට ඇදලා දාන්න

:       0       6

manjula de silva Friday, 05 July 2019 08:57 AM

අමරදේව ශූරීන්ද මේ විදිහට මේ ජනාධිපතිගේ ඇගයීමට ලක්වුණා මියයන්න සති කිහිපයකට කලින්...

:       62       4

Raveendra Friday, 05 July 2019 10:33 AM

ලොව ජයගත් අය සමගින් ගත්තත් ඡායරූප සැම දින ..// එළියට පහලියට යන්නට බැහැ නාසය බුරුල් නිතරම..// හේතුව සොයා බැලුමුත් නැත කිසිවක් පෙනෙන්නට ..// අම්මපා නිදියන්නටද බැහැ යනවා කිවිසුම් නහුතෙට..//

:       0       14

Prabha Friday, 05 July 2019 10:45 AM

ජයන්ත, අනෝමා ජිනාදරී තාම ලෝකය ජයගෙන ඉවර නැහැ.... ජයගනිමින් ඉන්නවා. ඉවරවුණු දවසකට අපේ සිරිසේන මහත්තයා එයා ගැනත් සලකලා බලාවි.

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 732 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site