විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා වෘතාන්තය ‘පාංශු’ චිත්‍රපටය පිළිබඳ විශේෂ දැක්මක් හා සංවාදයක් අද (29) පස්වරු 4.00ට ගම්පහ රීගල් සිනමා ශාලාවේදීත් හෙට (30) පස්වරු 6.00ට කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවේදීත් පැවැත්වේ.
මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ‘නීස් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’ ලොව හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ නීටා ප්‍රනාන්දු ඇතුළු ශිල්පීන් සියලු දෙනා මෙම අවස්ථා දෙකට සහභාගිවීමට නියමිතය.
(***)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාංශු විශේෂ දැක්මට නීටාත් එක්වෙයි